සමනළ සිහිනය මල් වරනා සද
සිතයට කවියක් ලියවෙනවා
සිහිනෙක ඈතට පියඹා යන්නට
තරු දහසක් රෑ පායනවා……
අත්තටු හැකිලෙන සීතල හිරිකඩ
රෑ සද පානේ නලියනවා
ගී හඩ මිමිණෙන ඈතක ඉදගෙන
මල් සුවදක් හෙමිහිට එනවා……
පියමැන පිණි මත පමා නොවන්නට
ඒ සිහිනය පසුපස යනවා
බිදුනොත් සිතුවිලි පරවී සිත ලග
දුක විතරක් තනියට එනවා…..
-
Blog Stats
- 837 hits
Search
-
Recent Posts
Archives
- September 2011 (2)
- July 2011 (6)
- June 2011 (9)
- March 2011 (5)
- November 2010 (2)
- October 2010 (2)
- September 2010 (3)
- August 2010 (7)
Categories
Meta









